අන්තිම කැමැත්ත ලියා සියදි වි න සාගත් කළමනාකරු

සිය අවසන් කැමැත්ත ලියා සියදිවි හානිකරගත් පුද්ගලයෙක් ගැන පුවතක් මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.මොරටුව එගොඩඋයන, විජයපුර ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ පෙරවරුවේ සොයා ගත් අතර මොහු කවුරුන්ද යන්න සොයා බැලීමේදී ප්‍රකට ඖෂධ සමාගමක කළමනාකරුවෙකු බව හඳුනා ගනු ලැබුවා..

මෙම පුද්ගලයා සියදිවි හානිකරගැනීමට පෙර වෙරළ තීරය දෙසට ඇවිද යන ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර, එම පුද්ගලයා උදෑසන මෝටර් රථයකින් පැමිණ රථය මාර්ගය අසල නවතා මුහුද දෙසට ගමන් කරන ආකාරය එහි සටහන් වුණා..

සිදුවීමේ සම්පුර්ණ විස්තර සහ දර්ශණ පහත වීඩියෝවේන් නරඹන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *