අනුරට සුබ පණිවිඩයක්.. ඉදිරියේදී ලොකු පෙරලියක්

අනුරට සුබ පණිවිඩයක්.. ඉදිරියේදී ලොකු පෙරලියක්

ඩලස් අලහප්පෙරුම ඇතුළු නිදහස ජනතා සභාවේ නියෝජිතයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට නිදහස ජනතා සභාව නියෝජනය කරමින් එහි නායක ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, චරිත හේරත් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක අනුර දිසානායක, විජිත හේරත් මෙන්ම කේ. ඩී. ලාල්කාන්ත ද සාකච්ඡාවට එක්වුණා.

මේ සම්බන්ධව වාර්තා වන අලුත්ම තොරතුරු මෙන්න.පහත වීඩියෝව තුලින් ගෙන එන්නේ මේ කාරණාවන් පිළිබඳවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *