පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැදවමින් මෝල්ටාවේ අනුර දැම්ම මුදල් රාජපක්ෂලගේද යන්න ප්‍රශ්නයක් යොමුකරමින් අසා තිබෙනවා. එම මුදල් ඔබගේ නොවේනම් කෙලින්ම කියන ලෙසට අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා එම මාධ්‍ය හමුවේ සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න
Posted inඋණුසුම් පුවත් විඩියෝ