අනෝමා ජනාදරී සහ ශලනි තාරකා සමග ප්‍රසිද්ධියේ ඇවිලෙන්න යයි. සම්පුර්ණ විස්තරේ මෙන්න

අනෝමා ජනාදරී සහ ශලනි තාරකා සමග ප්‍රසිද්ධියේ ඇවිලෙන්න යයි. සම්පුර්ණ විස්තරේ මෙන්න

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ විවාහය. උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා. ශලනිගේ විවාහය ගැන මුහුනුපොතේ හරි හරියට කතා වෙනවා. ශලනිගේ විවාහයත් එක්ක හුඟක් අයගේ ඇහැ ගැටුණේ අනෝමා ජනාදරීගේ ෆේස්බුක් පෝස්ට් එකකට. ජනාදරී ඒක ඇතුළේ ‌දෙපාරක් නොහිතාම ශලනිව තදින්ම විවේචනය කරලා තිබුණා. මේක එහෙම් පිටින්ම ඔවුන් අතරම වුණූ ඉපැරණි සීතල යුද ගැටුමක් කියලත් කෙනෙක්ට කියන්න බැරි නැහැ. එහෙම වුණත් ජනාදරී මේ දැනුත් තර්ක කරන්නෙ ශලනිට රංගන හැකියාවක් නැහැ කියන තැන ඉඳලයි.ශලනි වෙනුවෙන් හිටගත්ත උනුන් ජනාදරීගේ පෝස්ටුව ඇතුළේ නිර්බයව කතා කරලා තිබුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *