අවයව 07ක් දන් දී සමුගත් විහඟනා – උසස් පෙළ ඉහළින් සමත්වෙයි.

නිකවැරටිය අඹන්පොල ප්‍රදේශයේ පදිංචි සිට විහගන නුවන්ති දැරිය මොලයේ ඇති වූ ගෙඩියක් හේතුවෙන් මොලය මිය යාම නිසා සිය ජිවීතයෙන් සමුගත් පුවත ඔබට මතක ඇති.ඇය තමන්ගේ අයවව සියල්ලම දන් දී ජිවීතයෙන් සමුගත්තේ ජිවීත 07ක් ද ජීවත් කරවමින්.

මෙවර උසස් පෙල විභාගයේ ප්‍රතිඵල අනූව විහගන ඒ සාමාර්ථ 03ක් සහිතව ඉහළින් උසස් පෙළ සමත්වී තිබෙන්නේ වාණිජ අංශයෙන්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *