අවුරුදු 2යි මාස 6ක දරුවා මැරුණා.. ඔබ තුමාගේ මුණුපුරාගේ වයස

අද දින පාර්ලිමේන්තු සැසිවාරය අද උදැසන ආරම්භ උනා මෙහිදී විපක්ෂයේ මන්ත්‍රී වරුන් විසින් කෙහෙළිය රබුක්වැල්ල හට ඖෂද වංචාව ගැන ප්‍රශ්න යොමු කරන්න පටන් ගත්තා මේ නිසා පාර්ලිමේන්තු සැසිය උණුසුම් තත්වයක් ගනු ලැබුවා. එම අවස්ථාවේ දර්ශන ඔබට පහතින් නරඹන්න පුළුවන්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *