Sun. Jul 6th, 2025

පාස්කු ප්‍රහාරය ගැන මහින්දලා මෛත්‍රීපාල සිරිසේන ලා දන්නවා ප්‍රධාන සාක්ෂිකරුවන් හැටියට ඔවුන්ව ගන්න ඕන මෛත්‍රීපාලගේ කොන්ද පණ නැති එකයි මහින්දලා ට බලය ගන්නයි සිංගප්පූරු ගියා මහින්ද ලාට බලය ලබාගන්න පාස්කු ප්‍රහාරය කරාද දන්නෙ නෑ බව මර්වින් සිල්වා පවසනවා මේ අතර මර්වින් සිල්වා සෝම හිමි ගැන තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරා එම වීඩියෝව පහතින් බලන්න

By Aloka