ආසියානු කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 5ක්

ආසියානු කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ විශිෂ්ට දක්‍ෂතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක ත්‍යාගයක් පිරිනමා ඇත. කණ්ඩායමේ සුවිශේෂී උත්සාහය සහ කැපවීම ජාතියට අභිමානයක් සහ පිළිගැනීමක් ගෙන අවා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වේදිකාවේ ඔවුන්ගේ දක්ෂතා රන් අකුරින් ලියවුනා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *