ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට.

0
48

ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් තිබේ.

ඔහු සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බව වාර්තා වේ.

මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීම ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here