ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරඟය අද

0
77

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (19) පැවැත්වීමට නියමිත ව තිබේ.

තරගය අද පස්වරු 2.00ට පූනෙහි දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග තුනම ජයගෙන ඇති අතර, බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වූ තරග තුනෙන් එක් තරගයක් පමණක් ජයගෙන ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here