ඉන්දියා – ඕස්ට්‍රේලියා පළමු ටී-20 තරගය අද.

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගය අද සිට ආරම්භවීමට නියමිතයි.

තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය අද විශාකපට්නම් හිදි පැවැත්වෙනු ඇත.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි.

මෙම තරගයේ ඉන්දී කණ්ඩායමේ නායකත්වය සූර්යකුමාර් යාදේව් විසින් දරනු ලබන අතර, ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය මැතිව් වේඩ් විසින් දරනු ලබයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *