ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්.

ඉන්දුනීසියාවේ තලාවුඩ් (Talaud) දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *