ඉන්ධන මිල වෙනස් වෙන අයුරු අනාවරණය වෙයි.

මෙවර මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල වැඩි වනු ඇතැයි ඉගි පළ වනවා. මේ අතර අතර තෙල් සංස්ථාවට වඩා ගුණාත්මකභාවයෙන් සහ මිලෙන් අඩුවට ඉන්ධන ලබා දීමට පිරවුම්හල් සමග ගිවිසුම් සම්පූර්ණ වූ පසුව සිදු කරන සිනොපෙක් සමාගම පවසා සිටී.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *