ඊශ්‍රායලය කල අලුත්ම මෙහෙයුම.

මොසාඩ් බුද්ධි අංශය කියන්නේ ඊශ්‍රායලයේ ජීවත් වෙන යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටින, ඊශ්‍රායලයේ ආරක්ෂාව බාර ප්‍රධානතම බුද්ධි අංශයයි. මොසාඩ් බුද්ධි අංශයේ විශේෂත්වය වෙන්නේ ඔවුන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු, සම්පූර්ණයෙන්ම තොරතුරු ලබා දිය යුතු එකම පුද්ගලයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පමණක්ම වීමයි.  ඊශ්‍රායලයේ ජීවත් වෙන යුදෙව්වන්ට අසාධාරණයක්, අවැඩක් සිදු වූ සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් පෙනී සිටින්නට මොසාඩ් බුද්ධි අංශය පසුබට උනේ නැහැ. 1972 වසරේදී ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වුණු සමර් ඔලිම්පික් තරගාවලියට ඊශ්‍රායලයෙන් සහභාගී වුණු දක්ෂ ක්‍රීඩකයන් 11 දෙනෙක් කපා කොටා ඝාතනය කිරීම ලෝකයම කම්පා කරවීමට සමත් වුනා. මෙසේ තමන්ගෙ රටේ ක්‍රීඩකයන් ඝාතනය කර දැමීම වෙනුවෙන් තමන්ගේ පලිය අනිවාර්යෙන්ම ලබා ගත යුතු බව මොසාඩ් බුද්ධි අංශය තේරුම් ගෙන සිටියා. එතැන් පටන් ඔවුන් නවතම මෙහෙයුමක් ආරම්භ කලා. 

තවත් බොහොමයක් තොරතුරු පහත තිබෙන වීඩියෝව තුලින් ඔබට දැනගැනීමට හැකියි..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *