උමාරා සිංහවශගේ ආන්දෝලනයට තුඩු දුන් ජාතික ගීය වෙනස් කිරීම ගැන විමර්ෂණ අරඹයි.

ශ්‍රී ලංකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කඩිනමින් පවත්වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පැවසීය.

ජතික ගිය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *