ඒ හැමෝම ශිරෝෂි පුදුම කරන්න ඇවිත්. එකට නම් අපිත් පුදුම වෙනවා. මේ බලන්නකෝ..

ඒ හැමෝම ශිරෝෂි පුදුම කරන්න ඇවිත්. එකට නම් අපිත් පුදුම වෙනවා. මේ බලන්නකෝ..

ඒ දේවල් කොහොම වුණත් මේ කියන්න යන්නේ ඒ ගැන කතාව්ක් නම් නෙවෙයි.. පසුගිය දවසක ශිරෝෂි ඇගේ උපන්දිනය සැමරුවා. ඒත් එක්කම ඇය ගොඩක් ලස්සන ෆොටෝ ෂූට් එකකුත් ඒ වෙනුවෙන් කරලා තිබුණා.
කොහොම වුණත් මේ දවසේ ඇයව පුදුම කරන්න ඇගේ හොඳම මිතුරන් කීපදෙනෙක් ඇයත් එක්ක එකතු වෙලා.

ශිරෝෂි ඇගේ පුංචි දුවත් තුරුල් කරගෙන උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *