ක්‍රීඩා ඇමතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

0
69

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලසනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිත්‍යානුකුලව නිල කාලය අවසන් වී නැවත නිලවරණයක් පැවැත්වෙන තෙක් මීට පෙර පැවති නිලධාරී මණ්ඩලයට අදාළ සංගම්වල කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නිවේදනය මගින් බලය පැවරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here