කාන්චනා අනුරාදි රසිකයන් පුදුම කරන්න යයි.

කාන්චනා කියන්නේ තරුණයන් අතර ජනප්‍රියම තරුවක්. ඒ වගේම ඇය ගොඩක් දක්ෂයි. ඇයට ලංකාවෙ බොහෝ දෙනෙක් ආදරය කරන්නේ ඇගේ ඉතාම දක්ෂතාවය වගේම රූපය නිසයි. ඉතින් කලා ලොවේ දක්ෂ තරුවක් වන කාන්චනා එයාගේ ජීවිතේ වැදගත්ම කාලෙට ලන් වෙනවා.

ඒ තමයි කාන්චනාගේ විශ්වවිද්‍යාල ගමනේ අවසානයට.ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. ඉතින් ඇය මේ දිනවල ඇගේ විශ්වවිද්‍යාල ගමනේ අවසානයට සූදනම් වෙමින් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. අවසන් විභාග කඩයිම් ජයගෙන සංගීත ක්ෂේත්‍රයේ ඉස්සරහටම යන්න කාන්චනාට තවත් ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *