කුරුණෑගල පාසල් සි#සුවියන් දෙදෙනා නිල ඇදුම් ගලවා කොටට ඇදගෙන Facebook පෙම්වතුන් බලන්න එයි

කුරුණෑගල පාසල් සි#සුවියන් දෙදෙනා නිල ඇදුම් ගලවා කොටට ඇදගෙන Facebook පෙම්වතුන් බලන්න එයි

පාසල් යන බව පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇදුම් සගවා මුහුණු පොතෙන් පමණක් හදුනාගෙන සිටි තම පෙම්වතුන් හමුවීම සදහා කුරුණෑගල නගරයට පැමිණ සිටි දහසය හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන දෙමව්පියන්ට බාර දුන් බව කුරුණෑගල මුලස්ථාන පොලිසිය පවසයි.

කුරුණෑගල මුලස්ථාන පොලිසියේ නිළධාරීන් විසින් දෛනිකව කුරුණෑගල වැව රවුමේ සිදු කරනු ලබන සෝදිසියකදී මෙම ළාබාල සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ මුහුණු පොතේ පෙම්වතුන් සමග හමු වී තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *