කොල පාට බොරැල්ල රතු පාට කරපු විනාඩි 20

වනාතමුල්ල සිරිසරු උයන ක්‍රීඩාංගණයේදී පැවති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් බොරැල්ල ආසන සමුළුවට 27 වන දින පැවතුනා මේ සදහා අනුර දිසානායක ව්‍රායි කැලී බල්තසාර්වි ශේෂඥ වෛද්‍ය රිස්වි සාලි නීතිඥ සුනිල් වටගල මාධ්‍යවේදී විමල් කැටපෙ ආරච්චි යන මහත්වරුන්ද පැමිණියා මෙම අවස්ථාවේ විමල් කැටපෙ ආරච්චි මහතා කරපු සම්පුර්ණ කතාව පහතින් බලන්න පුළුවන්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *