ගමක් කම්පා කල අද අහන්න ලැබුන දුක්බර කතාවක්. මේ නොතේරෙන කිරි සප්පයන් කුමක්ද කල වරද..?

ගමක් කම්පා කල අද අහන්න ලැබුන දුක්බර කතාවක්. මේ නොතේරෙන කිරි සප්පයන් කුමක්ද කල වරද..?

මාස 11 ක් සහ අවුරුදු 05 ක් වයසැති සිය දියණියන් දෙදෙනාට වස පොවා දෙමාපියන්ද වස පානය කිරීමේ පුවතක් රඹුක්කන – පත්තම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මේ වන විට ඔවුන් 04 දෙනා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

අනියම් සබඳතාවක් මුල්කර ගනිමින් 27 හැවිරිදි අදාළ කාන්තාව, 28 හැවිරිදි ස්වාමිපුරුෂයා සමග ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

ඊයේ අලු‍යම මව විසින් පළමුව සිය දියණියන්ට වස පොවා අනතුරුවයි අදාළ කාන්තාව වස පානය කර ඇත්තේ. එය දැක ඇගේ සැමියාද පසුව වස පානය කර ඇති බව සඳහන්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *