ගමන් මල්ලක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ සීදුව දඬුගම් ඔය ආසන්නයේ තිබූ ගමන් මල්ලක තිබී මෙම මළ සිරුර සොයාගත් ඇති බවයි. එය පිරිමි පුද්ගලයෙකු මළ සිරුරක් බවට මේ වනවිට හඳුනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Posted inඋණුසුම් පුවත්