ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට පියවර.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලබාදී ඇති අතර සුදුසුකම් ලැබූවන් 4000ක් පමණ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බව ලේකම්වරයා සදහන් කරයි.

දීර්ඝ කලකින් ග්‍රාම නිලධාරීන් බඳවා නොගැනීම හේතුවෙන් මේ වබ විට පුරප්පාඩු මතුව ඇති අතර රාජකාරී සිදු කළ පිරිසක් විශ්‍රාම යාම හේතුවෙන් ද පුරප්පාඩු මතුවි ඇතැයි ලේකම්වරයා සඳහන් කළේ ය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *