ගෝඨාභයගේ ලිපියට කතෝලික සභාවෙන් සැර පිළිතුරක්. සිරිල් පියතුමන් ලොකුපුටු වල රෙදි ගැලවෙන්නම කිව්ව දේ.

මේ දිනවල රටම කතාවෙන පාස්කු සිදුවීම ගැන ලෝකයටම කියන චැනල් 4 නාලිකාව තුලින් ගෙන එන කතාවේ සත්‍ය කුමක්ද කියා හරිහැටි නොදත් තවමත් ඒ ගැන හරිම නිගමනයක් හොයන විශේෂ කමිටුවක් ගැන පසුගිය දිනවල කතා බහ කළා. කෙසේ නමුත් අද වෙද්දී ඒ පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වගේම විශේෂ කමිටුවක් පත් කිරීම සඳහා ජනපතිගේ හා රජයේ තීරණයන් පිළිබඳව කතෝලික සභාවෙන් කරන ලද විශේෂ දැනුවත් කිරීමක් සම්බන්යෙන් තමයි මේ ඔබට ගෙන එන්නේ. එම සම්පුර්ණ වීඩියෝව පහතින් නරබන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *