චාමික ඇතුළට , ශානක එළියට , වගකීම මෙන්ඩිස්ට.

0
49

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ හෙට (16) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගයෙන් නායක දසුන් ශානකව ඉවත් කර ඇති බව වාර්තා වේ.  ඒ ආබාධයක් හේතුවෙනි.

ඒ අනුව මෙම තරගය සඳහා කණ්ඩායමේ නායකත්වය , උප නායක කුසල් මෙන්ඩිස් වෙතට පැවරෙණු ඇති.

එමෙන්ම දසුන් වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here