චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනියට විකුණයි.

චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනියට විකුණයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනියට විකුණා දැමීමට සුදානම්වන බවට තොරතුරු වාර්තා වේ.

විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සඳහා මේ වන විට අනුමැතිය ලැබී ඇති බවය.

චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනිය පවත්වාගෙන යන lyca mobile ආයතනයට රුපියල් මිලියන විසි පහකට අලෙවි කිරීමට සූදානම් වන බව ද තතු දත් ආරංචි මාර්ග පවසයි.

ස්වර්ණවාහිනිය පවත්වාගෙන යන lyca mobile ආයතනය දෙමළ ඩයස්පෝරාවේ හිතවතෙක් විසින් මිල දී ගත්තේ මීට මාස කිහිපයකට පෙරයි.

මේ මාසය අවසන් වීමට පෙර අදාළ ගනුදෙනු සිදු කෙරෙනු බව ද පැවසෙයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *