චීන්නුන්ගේ පිරමීඩ ජාවාරමේ මූලස්ථානය ලංකාව බව අනාවරණය වෙයි.

මහා පරිමාණ ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමක කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කර ගත් චීන ජාතිකයන් පිරිසක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණයට ඊයේ (7 වැනිදා) දැනුම් දුන්නේය. චීන ජාතිකයන් තිස්දෙනකුට ආසන්න කණ්ඩායමක් මෙරටට පැමිණ මෙම ජාත්‍යන්තර පිරමීඩ ජාවාරම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල්වල ජනතාව ඉලක්ක කරගනිමින් බවට කරුණු අනාවරණය වී ඇතැයිද පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *