ජංගම දුරකතනය කණේ ගසාගෙන ගිය කාන්තාවක් දුම්රියේ ගැටෙයි.

ජංගම දුරකතනය කණේ ගසාගෙන ගිය කාන්තාවක් දුම්රියේ ගැටෙයි.

ජංගම දුරකථයක් කණේ ගසාගෙන දුම්රිය මාර්ගයේ ගමන් ගත් කාන්තාවක දුම්රියේ ගැටිමෙන්  මිය ගොස් ඇත‍ැයි පොලිසිය කියයි.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු  දුම්රියට කොටගල හැටන් අතර අඩි 60 පාලම අසලදි මෙම කාන්තාව ගැටී ඇත.

එසේ මිය ගිය කාන්තාවගේ මල සිරුර එම දුම්රියෙන් කොටගල දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇති බවත් එම මල සිරුර කොටගල රෝහල ගෙන යාමට පියවර ගන්නා බවත්ය.

මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බවට මේ වන විට තොරතුරු ලැබි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *