ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දහවල් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එළි දක්වන ලදි.
“රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව යටතේ එළිදැක්වූ එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම්කර ඇත්තේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ නමිනි.
එහි සාරාංශගත කරුණු කිහිපයක් පහතින් ඇති අතර
සම්පූර්ණ පිටු 62 කින් යුතු ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැන ක්ලික් කර කියවන්න

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *