ජැක්සන්ගෙ වටිනාම දෙයක් වෙන්දේසි කරයි.

ලන්ඩන් නුවර පැවති වෙන්දේසියකදී ,පොප් සංගීත ලෝකයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් පැලදී ලෙදර් ජැකට්ටුව ඩොලර් තුන්ලක්ෂ හය දහසකට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම ජැකට්ටුව මෙන්ම තවත් සංගීතඥයින්ගේ සිහිවටන 200 ක් පමණ මෙම වෙන්දේසියේ දී අලෙවි වී තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *