ඩකා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ජගත් මනුවර්ණ

0
70

22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබේ.

ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත.

රහස් කියන කඳු චිත්‍රපටය ජගත් මනුවර්ණගේ කුළුඳුල් සිනමා නිර්මාණය වීම ද විශේෂත්වයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here