ණය ගෙවාගත නොහැකිව පුද්ගලයෙකු ගිං ගඟට පනියි.

ණය ගෙවාගත නොහැකිව පුද්ගලයෙකු ගිං ගඟට පනියි.

ලබා ගෙන ඇති ණය මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් පුද්ගලයෙකු ගිං ගඟට පැන සිය දිවි හානි කර ගැනීමේ පුවතක් ගාල්ල නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ සිරුර නාගොඩ – ඇඹරෙල්ලාගම ප්‍රදේශයේ ගිං ගඟේ පාවෙමින් තිබියදී පසුව සොයා ගැනුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *