තරු හෝටලේ සාදයේ කෑම නිසා සිය ගණනක් රෝහලේ.

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වූ 172ක පමණ පිරිසක් විවිධ ආසාත්මිකතාවන් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

අදාළ සාදයට 280ක පමණ පිරිසක් සහභාගීව ඇති අතර ආසාත්මිකතාවයට ලක් වූ 14 දෙනෙකු දෙබරවැව මූලික රෝහලේත්, 18 දෙනෙකු ලු‍ණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේත්, තවත් 30 දෙනෙකු අම්බලන්තොට රෝහලේත්, කිහිපදෙනෙකු ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *