තලංගම හෝටලයකදී ඝාතනය කල මනෝ උපදෙශිකාවගේ ඝාතනයට හේතුව මෙන්න.

මීට දින කිහිපයකට ඉහතදී අප අනාවරණයක් කළා තලංගම ප්‍රදේශයේ හෝටලයක් තුලදී සිදුවූ ඝාතනයක් සම්බන්ධව.මනෝ උපදේශිකාවක් මෙලෙස ඝාතනයට ලක් කර ඇති අතර,ඒ වන විට එම ඝාතනයේ කරුණු අනාවරණය වී තිබුනේ ඉතා සුළු ප්‍රමාණයයි.
ඉරිදා මව්බිම පුවත්පත විසින් මේ පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කර තිබුනා.ඝාතනය සිදුකලා යැයි සැකකෙරෙන පුද්ගලයා විසින් ලියා ඇති බවට සැකකෙරෙන ලියුමක් මේ වන විට සොයාගෙන තිබෙනවා.එහි පිටුපහක බොහෝ තොරතුරු ලියා ඇති බව දක්නට ලැබෙනවා.
මෙම ඝාතනය සිදුකලේ කුමන හේතුවක් නිසාද යන්නත් එහි සටහන් කර තිබෙනවා.මේ ඝාතනයේ මේ වන විට අනාවරණය වී තිබෙන සියලුම දේ පිළිබඳව පහත වීඩියෝව නරඹා ඔබට දැනගැනීමට පුළුවන්.හැමෝටම අභිරහසක් වු ඝාතනයේ හේතුව මෙන්න..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *