තවත් සැකකරුවන් 771ක් අත්අඩංගුවට.

ගත වූ පැය 24 තුළ ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි දී හෙරොයින් ග්‍රෑම් 192ක්, අයිස් ග්‍රෑම් 101ක් හා මත්පෙති 10,611ක් ද සොයා ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *