තවත් සැකකරුවෙක් පොලිස් වෙඩිප#හරින් අවසන් ගමනේ.

0
47

කඳාන ප්‍රදේශයේ  සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ.

ඊයේ (15) රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සහ සැකකරු අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇත.

එම අවස්ථාවේ දී පොලිස් වෙඩි පහරින් සැකකරු මියගිය බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here