තවත් හිමිනමක් 14 හැවිරිදි ද#රුවෙකුට හදි කරන්න ගිහින් කූඩුවටම වැටෙයි.

තවත් හිමිනමක් 14 හැවිරිදි ද#රුවෙකුට හදි කරන්න ගිහින් කූඩුවටම වැටෙයි.

වයස අවුරුදු 14ක පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන හිමිනමක් ඇහැටුවැව පොලිසිය මඟින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝගස්වැව ගල්හින්න රජමහා විහාරස්ථානයේ වැඩවසන හ්මිනමක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාළ පිරිමි ළමයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි සක්කර හිමිනම මෙලෙස අත්දන්ගුවට ගෙන ඇත්තේ.

14 හැවිරිදි ළමයා වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරිම සදහා ගල්ගමුව මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සක්කර හිමිනම ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *