“තව මලක් ඉන්නවා හැංගිලා” පුංචි පවුලේ ඊළඟ අමුත්තා ගැන අඛිලගෙන් ඉඟියක්.

“තව මලක් ඉන්නවා හැංගිලා” පුංචි පවුලේ ඊළඟ අමුත්තා ගැන අඛිලගෙන් ඉඟියක්.

මේ කියන්නේ ඒ පවුලේ අලුත් සාමාජිකයා ගැනද..?

මේ වෙනකොට සුරතල් පුංචි දුවෙකුගේ අම්මා අප්පච්චී වෙලා ඉන්න අඛිලගේ පවුලේ මීළඟ අමුත්තා කවුද කියලා තමයි ගොඩක් දෙනා මේ බලාගෙන ඉන්නේ..

කොහොම වුණත් ජක්සන් ඇන්තනී පවුලේ රසබර සිදුවීම් දැනගන්න කවුරුත් ආසයි නේ.. අඛිල දවසින් දවස එයාගේ ගෙදරට එන අලුත් අමුත්තා ගැන කතා කියනවා..

ඒත් එක්කම අලුත් සාමාජිකයාව පිළිගන්නත් ගොඩක් වෙලාවට වැඩියෙන්ම බලාගෙන ඉන්නවා ඇත්තේ එයාගේ අක්කා වෙන්න ඇති…

ඒත් ඇත්තටම අඛිල නම් කියන්නේ එයා මේ වෙනකොටත් ලස්සන මල් දෙකක් එක්ක ඉන්නවා කියලා තමයි…

අලුත් සාමාජිකයා ගැන තොරතුරක් දැනගන්න ඒ අයත් ඉන්නේ ගොඩක් ආසාවෙන්..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *