තෙවැනි එක්දින තරගය අද.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිත ව ඇත.

තරගාවලියේ පැවති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර දෙවැනි තරගය ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය.

මේ අතර අද පැවැත්වෙන තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සී සහ ඩී කලාපවල ඉහළ සහ පහළ ස්ථාන ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට ද අවස්ථාව ලබා දී ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *