දක්ෂිණ අධිවේගී මාර්ගයේ සැප බස්රථයක් ගි#නිගනී.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නේ බස්රථයක් අද (15) දහවල් ගිනි ගෙන විනාශ වී තිබෙනවා. මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කොළඹ – බදුල්ල ධාවනය වන සුඛෝපභෝගි බසයක් බවයි වාර්තා වන්නේ. මෙම අනතුරින් කිසිවකුටත් හානී සිදු වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *