දසුන් ශානක ඉවතට – නායකත්වය කුසල් මෙන්ඩිස්ට.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තිරණාත්මක ආසියානු කුසලාන තරගය අද ආරම්භ වීමට නියමිතව තිබේ.

මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක අද විවේක ගන්වා ඇති අතර කුසල් මෙන්ඩිස් අද තරගයේ නායකත්වය දරණු ඇති බව වාර්තා වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *