දුම්රිය වැඩ වර්ජනයක් නිසා අහිංසක තරුණයකුගේ ජීවිතයක් උදුරා ගත්තේ පෙරේදා (12 දා) පෙරවරුවේදී. ඒ මරණයෙන් කම්පනය වූ ඇතැම් අය වර්ජකයන්ට ශාප කරනවා. තවත් පිරිසක් පාලකයන්ට බැණ වදිනවා. මියගිය තරුණයා වෙනුවෙන් ලක්‍ෂ පහක් මේ වන විට ලබා දෙන්න තීරණය කර නමුත් ඒ තරුණයාගේ වටිනාකම කොපමණදැයි අපි දන්නේ නැහැ.
කෙසේ වුවත් රටම කතා කල සහ සංවේගයට පත් කල මේ කේදවාචකය ගැන සිය පියා සහ සහෝදරිය හෙළිදරව්වක් කළා..මෙන්න පහත විඩියෝවෙන් නරඹන්න
Posted inඋණුසුම් පුවත් විඩියෝ