උණුසුම් පුවත් දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු 80%කින් ඉහළට. By Paththare ital - February 1, 2024 0 76 අද (01) සිට දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ද 80% කින් ඉහළ නංවා තිබේ. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ පැවසුවේ, ඒ අනුව රුපියල් 50ක පැවති අවම දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව රුපියල් 150ක් දක්වා ඉහළ යන බවයි.