“දෙවනි දරුවා, “සිංහසීවලී” බලාපොරොත්තුවෙන් සිටීම”මේක ඇත්තක් වෙන්න වගේ යන්නේ.

“දෙවනි දරුවා, “සිංහසීවලී” බලාපොරොත්තුවෙන් සිටීම”මේක ඇත්තක් වෙන්න වගේ යන්නේ.

ලැබෙන්න යන ආරංචිය නම් ලස්සනම ලස්සන ආරංචියක් වගේ.

අකිලයි,එමියි චූටි රෝස මලගේ පාළුව මකන්න පුංචි සුරංගනාවියක් අරන් එන්නද මේ යන්නේ?.

පහුගිය දවස්වල ඉඟි දුන්නෙ මේකටද කියන සැකය අපිට නොආවත් නෙවෙයි.

මේ සුවිශේෂි දවසක පළවෙනි දවස කියලා මේ අඟවන්නේ එමී ආයෙත් අම්මා කෙනෙක් වෙලා කියන එකද?

මොනවා වුනත් මේ පුංචි පවුලට තියෙන රසික ආදරය නම් ඉමහත්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *