නාමල් අද හෙටම ආණ්ඩුවෙන් යන්න හදයි.

නාමල් අද හෙටම ආණ්ඩුවෙන් යන්න හදයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වටා සිටින ඇමතිකම් නොලැබුණු ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ද ඇතුළුව තවත් නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහයෙන් “විපක්ෂ බලකායක්“නිර්මාණය කිරීමට යන බව පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසයි.

මේ පිලිබඳ විශේෂ සාකච්චාවක් නාමල්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවද වාර්තා වේ.

යම් ලෙසකින් එය සාර්ථක වුවහොත් පාර්ලිමේන්තු කාලය අවසන් වීමට ප්‍රථම නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක තනතුර දක්වා ඔසවා තැබීමට මෙම පිරිස සාකච්චා කර තිබේ.

මේ දිනවල ඒ සඳහා මන්ත්‍රීවරුන් එකතුකර ගැනීමේ කටයුතු ඉතා රහසිගතව සිදුවන බවද වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු – ඒෂියන් මිරර්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *