පවුල පිටින් නිධන් සොයන්න ගිහින් මාට්ටු.

මැදවච්චියේ පුරා විද්‍යා භූමියක් ආසන්නයේ ඇති නිවසක පියෙකු සහ පුතෙකු එක්ව රාත්‍රී කාලයේ දී නිධන් සොයා ගොස් අති අතර පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් මෙලෙස නිධන් සොය අතර තුර ඔත්තු බලන මව, දියණිය හා මවගේ සොහොයුරිය පොලිසිය පැමිණෙන විට දී යක්ෂයින් බව පවසා බොතල් කටුවලින් අත කපා නිලධාරින් බිය ගන්වන බවයි සඳහන් වේ.

පොලිසිය පැවසුවේ පියා සහ පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර, කාන්තාවන් තිදෙනා රෝහල්ගත කර ඇති බව සදහන් වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *