පාර්ලිමේන්තුවේ ඉන්නේ දියවන්නාවේ පිනට කන එවුන් ටිකක්.මාධ්‍ය සකච්චාවත් රත් කරපු කාන්තාව.

පාර්ලිමේන්තුවේ ඉන්නේ දියවන්නාවේ පිනට කන එවුන් ටිකක්.මාධ්‍ය සකච්චාවත් රත් කරපු කාන්තාව.

එක්සත් ජාතික ස්වයං රැකියා සංවිධානයේ ලේකම් දිල්මි ගුණරත්න මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ අද වන විට ජනතාව මුහුණපා තිබෙන තත්වයන් පිළිබඳව.”දැන් මෙයාලා අතිසාරේට අමුඩ ගහනවා වගේ”
“පාර්ලිමේන්තුවේ ඉන්නේ දියවන්නාවේ පිනට කන එවුන් ටිකක්.” යන සැර වචන භාවිතා කරමින් ඇය කෝපයෙන් සිය අදහස් දැක්වු ලැබුවා..මෙන්න ඇයගේ සම්පුර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *