පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවෙක් ඉන්නවා. චාමර සම්පත් හෙළි කරයි.

පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවෙක් ඉන්නවා. චාමර සම්පත් හෙළි කරයි.

පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවන් සිටින බවත් එම පිරිස අනාගතයේ නායකයන් වෙන්න බලාපොරොත්තුව සිටින බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

කන්කසන්තුරේ යකඩ කර්මාන්තශාලාවේ යකඩ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කරන්නේ එම පිරිස් විසින් බවද ඔහු පැවසීය.

මේ පිලිබදව පරීක්‍ෂණ කරන්නැයි පොලිස්පතිවරයාට අවස්ථා කිහිපයකදීම පැමිණිලි කර ඇති බවත් ඔහු සඳහන් කරන ලදී.

රාජ්‍ය ඇමතිවරයාගේ එම ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ දී දැඩි විරෝධයක් එල්ල වූ අතර මූලාසනයද ඔහුට අවවාද කරනු ලැබීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *