පියල් 1000ක් වැඩිවෙන්න තිබ්බ ගෑස් මිල අපි රු 145යි වැඩි කරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් මිල රුපියල් 145කින් වැඩි වෙන බව ලිට්රෝ සභාපති තුමා මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව ප්‍රකාශ කර සිටියා. මේ අතර අනෙක් ගෑස් සමාගම් වලට වැඩ රුපියල් 700ක පමණ මිලක් ලිට්රෝ ගෑස් මිල අඩු බවද එතුමන් ප්‍රකාශ කර සිටිනවා. එම සම්පුර්ණ වැඩි වීම පිළිබද විස්තරය ඔබට පහත වීඩියෝවෙන් නරඹන්න පුළුවන්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *