පුංචි පුතාගේ දෙවෙනි උපන්දිනේ.. දැන් නම් මුළු ගෙදරම එළියයි. මේ අමතක නොවෙන මතක සටහනක්.

පුංචි පුතාගේ දෙවෙනි උපන්දිනේ.. දැන් නම් මුළු ගෙදරම එළියයි. මේ අමතක නොවෙන මතක සටහනක්.

සිනාව දැකලා හරියටම දැන් අවුරුදු දෙකක් පිරිලා. නොදැනීම කාලය ගියා වගේම තමයි මේ පුංචි තියෝන්ගේ හුරතල් වැඩවලින් දැන් ඒ ගෙදරම එළිය වෙලා. මේ වතාවේ තියෝන්ගේ උපන්දිනය ජයටම සමරලා තිබුණා.

මේ අපට හමු වූ ආදරණිය රූ එකතුවක්. පුංචි පටියට සුබ උපන්දිනයක් කියන්නත් අමතක කරන්න එපා..!

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *